Gmail යනු Google සමාගම විසින් තමන් පරිශීලකයන්ට නොමිලේ ලබා දෙන වෙබ් පාදක සේවාවකි. අනේකුත් mail සැපයුම්කරුවන් අතරින් වැඩි සේවාවන් සංඛ්‍යාවක් මෙම Google සමාගම ලබාදේ. මෙහි උපරිම inbox ධාරිතාව 15GBකි. මෙය ඇමරිකානු ක්‍රමලේඛක Paul Buchheit විසින් නිර්මාණය කරන ලද්දකි. අද ලෝකයේ වැඩි ජන සංඛ්‍යාවක් භාවිතා කරන mail සේවාව මෙයම වේ.
mail එකවුන්ට් එකක් අන්තර්ජාලයේ සැරිසර සැමට අවශ්‍ය වන හින්දා අපි හිතුවා මෙම ලිපියෙන් එය කරන විදීය සරලව ගෙන හැර දැක්වීමට.
Paul Buchheit |
- පළමුව www.gmail.com වෙත යන්න.
- create account යන්න ක්ලික් කරන්න.
- ඊළගට එන ෆෝරමයේ තමන්ගේ විස්තර ඇතුල් කරන්න.(මුරපදය ශක්තිමත් හා අමතක නොවන එකක් දමන්න)
- I agree to Google terms of service and privacy policy ඉදිරියේ ඇති check box එක ක්ලික් කොට Next step ක්ලික් කරන්න.
- ඊළග එන්නේ Recovery option සැකසීමයි. මෙම mail එකවුන්ට් එකේ මුරපදය අමතක වුවහොත් හෝ කෙනෙකුන් විසන් සොර ගතහොත් කළයුතු දේවල් මෙහිදි සැකසිය යුතුයි.පසුව Done යන්න ක්ලික් කරන්න.
- පසුව Google welcome page එක දිස්වේ. දැන් ඔබට ඔබටම කියා mail එකවුන්ට් එකක් සාදාගත හැක.
ඔබට මේ සම්බන්ධව අදහස් පවති නම් කමෙන්ටුවක් දමා දිරිමත් කිරීමක් ලබා දෙන්න.
No comments:
Post a Comment